හතුරුසිංහට පුහුණු දුරය අහිමිවෙයිද?මෙන්න සිදුවෙන්න යන දේ

    0
    187
    Loading...

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යළි දිවයිනට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

    ඒ, එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායමේ ඉදිරි සූදානම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි.

    Loading...

    ඒ අනුව ඔහු දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පස්වන එක්දින තරගයෙන් අනතුරුව මෙරටට පැමිණෙනු ඇති.

    දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් කටයුතු කරනු ඇති.

    Comments

    comments

    Loading...