කුසල් පෙරේරා හට ලෝක කුසලානය අහිමි වන ලකුනු

    0
    2296
    Loading...

    දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්ව නැවතත් ලංකාව බලා පැමිණ සිටින කුසල් ජනිත් පෙරේරා හට සති 12ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබේ.
    මේ හෙතුවෙන් එළඹෙන මැයි මස අවසානයේ එංගලන්තයේදි පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව බොහෝ දුරට කුසල් ජනිත්ට අහිමි වීමේ ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නෙ

    Comments

    comments

    Loading...